Score.lk ඇප් එක ගන්න

2024 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 22

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

දී ඇති උෂ්ණත්වයකදී, 3ClO−(aq) ⟶ ClO3−(aq) + 2Cl−(aq) ප්‍රතික්‍රියාව පහත යන්ත්‍රණය හරහා සිදු වේ.
ClO−(aq) + ClO−(aq) ⟶ ClO2−(aq) + Cl−(aq) (සෙමින්)
ClO2−(aq) + ClO−(aq) ⟶ ClO3−(aq) + Cl−(aq) (වේගයෙන්)
මෙම ප්‍රතික්‍රියාවෙහි ශීඝ්‍රතා නියමය වන්නේ, (k = ශීඝ්‍රතා නියතය)

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (3) ශීඝ්‍රතාවය = k[ClO−(aq)]2