පහත දැක්වෙන ප්‍රතික්‍රියා අනුක්‍රමය සලකන්න.
CH3C≡CH —(H2/Pd-BaSO4, ක්විනොලීන්)→ A —(HBr, පෙරොක්සයිඩ)→ B
A සහ B පිළිවෙළින් විය හැක්කේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) CH3CH=CH2 සහ CH3CH2CH2Br
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.
පහත දැක්වෙන ප්‍රතික්‍රියා අනුක්‍රමය සලකන්න.
CH3C≡CH —(H2/Pd-BaSO4, ක්විනොලීන්)→ A —(HBr, පෙරොක්සයිඩ)→ B
A සහ B පිළිවෙළින් විය හැක්කේ,
නිවැරදි පිළිතුර: (4) CH3CH=CH2 සහ CH3CH2CH2Br