Score.lk ඇප් එක ගන්න

2024 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 20

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පහත දැක්වෙන එන්තැල්පි රූපසටහන සලකන්න.
Ca2+(g) හි සජලන එන්තැල්පි වෙනස −1650 kJ mol-1 වේ. Cl−(g) හි සජලන එන්තැල්පි වෙනස (kJ mol-1) වන්නේ,

ප්‍රශ්නය 20 රූපය
පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (2) −364