Score.lk ඇප් එක ගන්න

2024 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 19

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

දී ඇති ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
CH3NH2(aq) + H2O(l) ⇌ CH3NH3+(aq) + OH−(aq)

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (5) CH3NH2(aq) ඉදිරි ප්‍රතික්‍රියාවේදී ලුවිස්-භෂ්මයක් ලෙස හැසිරෙන අතර OH−(aq) ආපසු ප්‍රතික්‍රියාවේදී ලුවිස්-භෂ්මයක් ලෙස හැසිරේ.