A හා B ප්‍රතික්‍රියක ද්‍රාවණ බීකරයක් තුළ මිශ්‍ර කළ විට ස්වයංසිද්ධ ප්‍රතික්‍රියාවක් මිශ්‍රණයෙහි උෂ්ණත්වය අඩු කරමින් සිදු වේ. පහත සඳහන් කුමක් A හා B අතර ප්‍රතික්‍රියාව සඳහා නිවැරදි වේ ද? (ΔH, ΔS)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) ΔH: −, ΔS: − හෝ (5) ΔH: +, ΔS: +