පහත දැක්වෙන ප්‍රතික්‍රියා සලකන්න.
H2(g) + ½O2(g) ⟶ H2O(g) ; ΔH = −241.8 kJ mol-1
H2(g) + ½O2(g) ⟶ H2O(l) ; ΔH = −285.8 kJ mol-1
ජලයෙහි වාෂ්පීකරණ එන්තැල්පි වෙනස (kJ mol-1) වන්නේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) 44
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.
පහත දැක්වෙන ප්‍රතික්‍රියා සලකන්න.
H2(g) + ½O2(g) ⟶ H2O(g) ; ΔH = −241.8 kJ mol-1
H2(g) + ½O2(g) ⟶ H2O(l) ; ΔH = −285.8 kJ mol-1
ජලයෙහි වාෂ්පීකරණ එන්තැල්පි වෙනස (kJ mol-1) වන්නේ,
නිවැරදි පිළිතුර: (4) 44