A සංයෝගය 2,4-ඩයිනයිට්‍රොෆීනයිල්හයිඩ්‍රසීන් (2,4-DNP) සමග වර්ණවත් අවක්ෂේපයක් සාදයි. A සංයෝගය ඇමෝනීය AgNO3 සමග ද අවක්ෂේපයක් සාදයි. A සංයෝගය ආම්ලිකෘත K2Cr2O7 සමග ප්‍රතික්‍රියා කර B ඵලය සහ කොළ පැහැති ද්‍රාවණයක් ලබාදෙයි. B සංයෝගය ජලීය Na2CO3 වල ද්‍රාව්‍ය නොවේ.
A සංයෝගය විය හැක්කේ:
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4)