Score.lk ඇප් එක ගන්න

2023 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 9

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

මීතේන්හි මුක්ත ඛණ්ඩක ක්ලෝරීනීකරණ ප්‍රතික්‍රියාවේ දාම ප්‍රචාරණ පියවරක් නිරූපණය වනුයේ පහත දැක්වෙන කුමක් මගින්ද? (• = මුක්ත ඛණ්ඩකය)

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (2) CH2Cl2 + Cl• ⟶ •CHCl2 + HCl