Score.lk ඇප් එක ගන්න

2023 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 8

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

CH3CH2Br, CH2=CHF, CH2=CHCl සහ HC≡CF වල යටින් ඉරක් ඇඳ ඇති කාබන් (C) පරමාණුවේ විද්‍යුත් සෘණතාව වැඩිවන අනුපිළිවෙළ වනුයේ, (යටින් ඉරි ඇඳි පරමාණු රූපයේ දැක්වේ.)

ප්‍රශ්නය 8 රූපය
පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) CH3CH2Br < CH2=CHCl < CH2=CHF < HC≡CF