Score.lk ඇප් එක ගන්න

2023 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 10

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

A2 + B2 ⟶ A2B2 ප්‍රතික්‍රියාව සඳහා පරීක්ෂණාත්මකව නිර්ණය කරන ලද ශීඝ්‍රතා නියමය, ශීඝ්‍රතාව = k[A2] වේ. මෙහි k යනු ශීඝ්‍රතා නියතය වේ. මෙම ප්‍රතික්‍රියාව සඳහා පහත යන්ත්‍රණ යෝජනා කර ඇත.
(I) A2 ⟶ 2A (සෙමින්) ; A + B2 ⟶ AB2 (වේගයෙන්) ; AB2 + A ⟶ A2B2 (වේගයෙන්)
(II) A2 ⟶ 2A (සෙමින්) ; 2A + B2 ⟶ A2B2 (වේගයෙන්)
(III) A2 ⟶ 2A (සෙමින්) ; A + B2 ⟶ AB + B (වේගයෙන්) ; A + AB ⟶ A2B (වේගයෙන්) ; A2B + B ⟶ A2B2 (වේගයෙන්)
ඉහත ප්‍රතික්‍රියාව සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වේ ද?

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (5) සියලුම යන්ත්‍රණ ශීඝ්‍රතා නියමය සමග අනුගත වේ.