TiCl4 වැදගත් කාර්මික රසායනික ද්‍රව්‍යයකි. TiO2(s), Cl2(g) සහ C(s) ප්‍රතික්‍රියා කරවීමෙන් මෙය සාදාගත හැක. ප්‍රතික්‍රියාව සඳහා තුලිත නොකරන ලද රසායනික සමීකරණය පහත දී ඇත.
TiO2(s) + Cl2(g) + C(s) ⟶ TiCl4(s) + CO2(g)
TiO2(s) 160 g, Cl2(g) 213 g සහ C(s) 60 g ප්‍රතික්‍රියා කිරීමට සැලසූ විට සෑදෙන උපරිම TiCl4 ප්‍රමාණය වනුයේ,
(C = 12, O = 16, Cl = 35.5, Ti = 48)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) 285 g