Score.lk ඇප් එක ගන්න

2023 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 28

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

298 K හි දී පහත අර්ධ ප්‍රතික්‍රියා සලකන්න.
Mg2+(aq) + 2e ⟶ Mg(s) ; E° = −2.37 V
Cr3+(aq) + 3e ⟶ Cr(s) ; E° = −0.74 V
ඉහත ඉලෙක්ට්‍රෝඩවලින් සෑදුනු විද්‍යුත් රසායනික කෝෂයක පූර්ණ කෝෂ ප්‍රතික්‍රියාව සහ විද්‍යුත්ගාමක බලය (E°cell) පහත කුමක් මගින් දෙනු ලැබේද?

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (5) 2Cr3+(aq) + 3Mg(s) ⟶ 2Cr(s) + 3Mg2+(aq) ; 1.63 V