දී ඇති සංයෝග අතුරින් කුමක් පහත සඳහන් ප්‍රතික්‍රියා (I, II සහ III) තුනටම භාජනය වේ ද?
I – PCl5 සමග ප්‍රතික්‍රියා කර ක්ලෝරෝ සංයෝගයක් ලබා දේ.
II – ජලීය NaOH හමුවේ ස්වයං-සංඝනනයට භාජනය වේ.
III – LiAlH4 සමග ඔක්සිහරණ ප්‍රතික්‍රියාවකට භාජනය වේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2)