Score.lk ඇප් එක ගන්න

2023 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 21

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පහත දී ඇති ප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියාව සලකන්න.
FeF2(s) + 2H+(aq) ⇌ Fe2+(aq) + 2HF(aq)
(ඉහත ප්‍රතික්‍රියාවෙහි සමතුලිතතා නියතය K වේ.)
මෙම සමතුලිතතාවය පහත යන්ත්‍රණය හරහා ළඟා වේ.
FeF2(s) ⇌ Fe2+(aq) + 2F−(aq) ; K1 = 2.0 × 10-6 mol3 dm-9
F−(aq) + H+(aq) ⇌ HF(aq) ; K2 = 1.0 × 103 mol-1 dm3
සමස්ත සමතුලිතතාවය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වේ ද?

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (3) K > 1 බැවින් සමතුලිත ලක්ෂ්‍යය ඵල වෙතට සමීප වී ඇත.