Score.lk ඇප් එක ගන්න

2023 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 19

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පහත දී ඇති ප්‍රතික්‍රියා සලකන්න. උෂ්ණත්වය T හි දී ΔG අගයන් දී ඇත.
4NH3(g) + 5O2(g) ⟶ 4NO(g) + 6H2O(l) ; ΔG = −1010 kJ mol-1
2NO2(g) ⟶ 2NO(g) + O2(g) ; ΔG = 70 kJ mol-1
4NO2(g) + O2(g) + 2H2O(l) ⟶ 4HNO3(aq) ; ΔG = −170 kJ mol-1
NH3(g) + 2O2(g) ⟶ HNO3(aq) + H2O(l) ප්‍රතික්‍රියාවෙහි T උෂ්ණත්වයේ දී ΔG (kJ mol-1) වන්නේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (5) −330