Score.lk ඇප් එක ගන්න

2023 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 18

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පහත සඳහන් කුමක් මගින් H2(g) + Cl2(g) ⟶ 2HCl(g) ප්‍රතික්‍රියාවෙහි ශක්ති සටහන නිරූපණය වේ ද?
H–H, Cl–Cl හා H–Cl හි බන්ධන ශක්තීන් පිළිවෙළින් 430, 240 හා 430 kJ mol-1 වේ.

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (1)