1.0 mol dm-3 CH3COOH(aq) 100.0 cm3 හා 1.0 mol dm-3 CH3COONa(aq) 100.0 cm3 මිශ්‍ර කිරීමෙන් ද්‍රාවණයක් සාදන ලදී. ලැබුණු ද්‍රාවණයෙහි 25 °C හි දී pH අගය 4.8 ක් විය. මෙම ද්‍රාවණයට 0.10 mol dm-3 HCl(aq) බිංදු කිහිපයක් එකතු කර හොඳින් මිශ්‍ර කළ විට ද pH අගය 4.8 හි ම පැවතුණි. ද්‍රාවණයෙහි pH අගය වෙනස්වීම වැළැක්වීම සඳහා පහත කුමන ප්‍රතික්‍රියාව සිදු වී තිබිය හැකිද?
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) H3O+(aq) + CH3COO−(aq) ⟶ CH3COOH(aq) + H2O(l)