Score.lk ඇප් එක ගන්න

2022 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 14

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

දී ඇති උෂ්ණත්වයකදී රේචනය කරන ලද 1.0 dm3 දෘඪ සංවෘත බඳුනක් තුළට H2S(g) යම් මවුල ප්‍රමාණයක් ඇතුල් කර පද්ධතිය පහත දැක්වෙන සමතුලිතතාවයට එළඹීමට ඉඩ හරින ලදී.
2H2S(g) ⇌ 2H2(g) + S2(g)
සමතුලිතතාවයේදී H2S(g) වලින් x භාගයක් (fraction x) වියෝජනය වී ඇති බව සොයාගන්නා ලදී. සමතුලිතතාවයේදී බඳුන තුළ මුළු පීඩනය P විය. මෙම පද්ධතියේ සමතුලිතතා නියතය KP පහත සඳහන් කුමක් මගින් ලබා දේ ද?

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (3) x3P / (2 + x)(1 − x)2