දී ඇති උෂ්ණත්වයකදී 0.10 mol dm-3 නොදන්නා අම්ලයක 25.00 cm3 ක්, 0.10 mol dm-3 නොදන්නා භස්මයක් සමග සිදු කළ අනුමාපනයකදී ලබාගත් pH වක්‍රය දකුණුපසින් පෙන්වා ඇත.
පහත සඳහන් කුමක් මෙම අනුමාපනය සඳහා යොදාගත් අම්ලය සහ භස්මය පිළිබඳව වඩාත් යෝග්‍ය වේ ද?

පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) ඒක-භාස්මික දුබල අම්ලයක්, ඒක-ආම්ලික ප්‍රබල භස්මයක් සමග