සංශුද්ධ අයන්(II) ඔක්සලේට් (FeC2O4) 0.4314 g සාම්පලයක් වැඩිපුර තනුක H2SO4 හි ද්‍රවණය කරන ලදී. මෙම සම්පූර්ණ ද්‍රාවණයම 0.060 mol dm-3 KMnO4 ද්‍රාවණයක් සමග අනුමාපනය කරන ලදී. අන්ත ලක්ෂ්‍යයේදී බියුරෙට්ටු පාඨාංකය වනුයේ, (FeC2O4 වල සාපේක්ෂ අණුක ස්කන්ධය = 143.8)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (3) 30.00 cm3