X(aq) + Y(aq) ⟶ Z(aq) ප්‍රතික්‍රියාව සඳහා දී ඇති උෂ්ණත්වයකදී සිදු කළ ආරම්භක ශීඝ්‍රතා මැනීමේ පරීක්ෂණයක විස්තර පහත දක්වා ඇත.
පරීක්ෂණය ① : [X(aq)]0 = 0.40 mol dm-3, [Y(aq)]0 = 0.10 mol dm-3, ආරම්භක ශීඝ්‍රතාවය = R
පරීක්ෂණය ② : [X(aq)]0 = 0.20 mol dm-3, [Y(aq)]0 = 0.20 mol dm-3, ආරම්භක ශීඝ්‍රතාවය = ?
① පරීක්ෂණයේදී Z(aq) සෑදීමේ ආරම්භක ශීඝ්‍රතාවය R වේ. ප්‍රතික්‍රියාව X(aq) අනුබද්ධයෙන් පළමු පෙළ සහ Y(aq) අනුබද්ධයෙන් දෙවන පෙළ වේ. ② පරීක්ෂණයේදී Z(aq) සෑදීමේ ආරම්භක ශීඝ්‍රතාවය වන්නේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) 2R