Score.lk ඇප් එක ගන්න

2019 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 9

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පරිපූර්ණ වායු සමීකරණය, P = ρRT/M ආකාරයෙන් දැක්විය හැක. මෙහි ρ යනු වායුවෙහි ඝනත්වය ද, M යනු වායුවේ මවුලික ස්කන්ධය (g mol−1) ද, P යනු පීඩනය (Pa) හා T යනු උෂ්ණත්වය (K) ද වේ. R හි ඒකක J mol−1 K−1 නම්, සමීකරණයෙහි ρ හි ඒකක විය යුතු වන්නේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (2) g m−3