Score.lk ඇප් එක ගන්න

2019 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 10

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පහත සඳහන් ජලීය ද්‍රාවණයන්හි H2O ද ඇතුලු ව සන්නායකතාව අඩුවන පිළිවෙළ වනුයේ,
0.01 M KCl, 0.1 M KCl, 0.1 M HAC; (මෙහි HAC = ඇසිටික් අම්ලය; M = mol dm−3)

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) 0.1 M KCl > 0.01 M KCl > 0.1 M HAC > H2O