Score.lk ඇප් එක ගන්න

2019 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 11

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

SO2, SO3, SO32−, SO42− සහ SCl2 යන රසායනික විශේෂ, සල්ෆර් පරමාණුවේ (S) විද්‍යුත් සෘණතාව වැඩිවන පිළිවෙළට සැකසූවිට නිවැරදි පිළිතුර වනුයේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) SCl2 < SO32− < SO42− < SO2 < SO3