පහත සඳහන් කුමන පිළිතුර, 25 °C හි ඇති 1.775 mol dm−3 MgCl2 ජලීය ද්‍රාවණයක පැවැතිය හැකි උපරිම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ලබා දෙයි ද? මෙම උෂ්ණත්වයේ දී Mg(OH)2 හි ද්‍රාව්‍යතා ගුණිතය 7.1 × 10−12 mol3 dm−9 වේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) 2.0 × 10−6 mol dm−3