ඉහළ උෂ්ණත්වවල දී TiCl4(g) ද්‍රව මැග්නීසියම් ලෝහය (Mg(l)) සමග ප්‍රතික්‍රියා කර Ti(s) ලෝහය සහ MgCl2(l) ලබා දේ. TiCl4(g) 0.95 kg හා Mg(l) 97.2 g ප්‍රතික්‍රියා කිරීමට සැලසූ විට, සම්පූර්ණයෙන් වැයවන ප්‍රතික්‍රියකය (මෙය සීමාකාරී ප්‍රතික්‍රියකය ලෙස සාමාන්‍යයෙන් හැඳින්වේ) සහ Ti(s) ලෝහය සෑදෙන ප්‍රමාණ පිළිවෙළින් වනුයේ, (මවුලික ස්කන්ධය: TiCl4 = 190 g mol−1; Mg = 24.3 g mol−1; Ti = 48 g mol−1)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) Mg සහ 96 g