ආම්ලික ජලීය ද්‍රාවණයක 25 °C හි දී ඝනත්වය 1.0 kg dm−3 වේ. මෙම ද්‍රාවණයෙහි pH අගය 1.0 වේ නම් එහි H+ සාන්ද්‍රණය ppm වලින් වනුයේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (3) 100
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.
ආම්ලික ජලීය ද්‍රාවණයක 25 °C හි දී ඝනත්වය 1.0 kg dm−3 වේ. මෙම ද්‍රාවණයෙහි pH අගය 1.0 වේ නම් එහි H+ සාන්ද්‍රණය ppm වලින් වනුයේ,
නිවැරදි පිළිතුර: (3) 100