Score.lk ඇප් එක ගන්න

2019 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 23

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ක්ලෝරීන්හි ඔක්සොඅම්ල වන HOCl, HClO2, HClO3 හා HClO4 පිළිබඳ වැරදි වගන්තිය වනුයේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) මෙම ඔක්සොඅම්ල සියල්ලෙහි ම අඩු තරමින් එක් ද්විත්ව බන්ධනයක්වත් අඩංගු වේ.