Score.lk ඇප් එක ගන්න

2019 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 25

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

ඕසෝන් (O3) අඩංගු දූෂිත වායු සාම්පලයක 25.0 g, වැඩිපුර KI අඩංගු ආම්ලික ද්‍රාවණයක් සමග පිරියම් කරන ලදී. මෙම ප්‍රතික්‍රියාවේ දී ඕසෝන්, O2 හා H2O බවට පරිවර්තනය වේ. මුක්ත වූ අයඩීන්, 0.002 mol dm−3 Na2S2O3 ද්‍රාවණයක් සමග අනුමාපනය කරන ලදී. අවශ්‍ය වූ Na2S2O3 පරිමාව 25.0 cm3 විය. වායු සාම්පලයේ ඇති O3 හි ස්කන්ධ ප්‍රතිශතය වනුයේ, (O = 16)

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (1) 4.8 × 10−3