රේචනය කරන ලද දෘඪ-සංවෘත භාජනයක ජලය 100 °C ට වඩා අඩු උෂ්ණත්වයකදී නටයි.
බාහිර පීඩනය අඩු විට ද්‍රව කලාපයේ සිට වාෂ්ප කලාපයට ජල අණු මුදාහැරීම පහසු වේ.
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (4) පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.
විසඳන හැටි
- පළමු ප්‍රකාශය ✗
සංවෘත භාජනයක වාෂ්ප පිට වන්නේ නැති නිසා පීඩනය ඉහළ යනවා. සමතුලිතතාවක් ඇති වෙනවා, නැටීම සිදු වන්නේ නැහැ.
- දෙවැනි ප්‍රකාශය ✓
බාහිර පීඩනය අඩු විට අණු වාෂ්ප කලාපයට යාම පහසුයි.
පළමුවැන්න අසත්‍යයි, දෙවැන්න සත්‍යයි.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.