Score.lk ඇප් එක ගන්න

2025 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 19

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

d-ගොනුවේ මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශය වැරදි වේ ද?

පිළිතුර සහ විසඳන හැටි බලන්න

නිවැරදි පිළිතුර: (4) ZnCl2(aq) ට තනුක NaOH එකතු කිරීමෙන් සෑදෙන සුදු අවක්ෂේපය තනුක HCl හි අද්‍රාව්‍ය වේ.

විසඳන හැටි

  1. ZnCl2 + NaOH → Zn(OH)2↓

    තනුක NaOH එකතු කළාම සුදු Zn(OH)2 අවක්ෂේපය සෑදෙනවා.

  2. Zn(OH)2 උභයගුණීයි

    එය අම්ල සහ හස්ම දෙකේම දිය වෙනවා.

  3. Zn(OH)2 + 2HCl → ZnCl2 + 2H2O

    ඉතින් තනුක HCl හි අද්‍රාව්‍ය බව වැරදියි.

වැරදි ප්‍රකාශය (4).

වීඩියෝවෙන් බලන්න

මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.