පහත දැක්වෙන ප්‍රතික්‍රියාව සලකන්න.
මෙම ප්‍රතික්‍රියාවේ ප්‍රධාන ඵලය වනුයේ කුමක් ද?

පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (4)
විසඳන හැටි
- PCC: මෘදු ඔක්සිකාරකයකි
PCC ඇල්කොහොල් ඔක්සිකරණය කළත් අම්ල දක්වා යන්නේ නැහැ.
- ද්විතීයික −CH(OH)− → කීටෝන
ද්විතීයික ඇල්කොහොලය කීටෝනයක් වෙනවා.
- ප්‍රාථමික −CH2OH → −CHO
ප්‍රාථමික ඇල්කොහොලය ඇල්ඩිහයිඩයක් වෙනවා.
- මුදුවේ CH3 වෙනස් නොවේ
බෙන්සීන් මුදුවේ CH3 කාණ්ඩය ඔක්සිකරණය වෙන්නේ නැහැ.
PCC ඇල්ඩිහයිඩයෙන් නවතිනවා.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.