කාමර උෂ්ණත්වයේදී බීකරයක් තුළ තබා ඇති ජලය කුඩා සාම්පලයක්, පැය 6 කට පසුව සම්පූර්ණයෙන් වාෂ්පීකරණය වී ඇති බව සොයාගන්නා ලදී. ජල සාම්පලයට අදාළව මෙම ක්‍රියාවලිය සඳහා පහත දැක්වෙන කුමන විස්තරය නිවැරදි වේ ද?
(ΔH – ΔS – ΔG)
පිළිතුර සහ විසඳන හැටි බලන්න
නිවැරදි පිළිතුර: (4) > 0 – > 0 – < 0
විසඳන හැටි
- ΔH > 0
ද්‍රවය වාෂ්ප වීමට තාපය අවශ්‍යයි.
- ΔS > 0
වායුවේ අණු වඩා අහඹුයි.
- ΔG < 0
ජලය ඉබේම වාෂ්ප වුණා, ඒ කියන්නේ ක්‍රියාවලිය ස්වයංසිද්ධයි.
ස්වයංසිද්ධ ක්‍රියාවලියක ΔG < 0.
වීඩියෝවෙන් බලන්න
මෙම විසඳුම Score.lk විසින් සකස් කළ එකකි. එය ලකුණු දීමේ පටිපාටියේ කොටසක් නොවේ.