පළමුවැනි ප්‍රකාශයN2(g) වලට ඔක්සිකාරකයක් ලෙස හැසිරිය නොහැක.
දෙවැනි ප්රකාශයරත් කළ විට N2(g), Li සමග ප්‍රතික්‍රියා කර ලැබෙන අයනික ඵලය ජලය සමග NH3(g) පිට කරමින් ප්‍රතික්‍රියා කරයි.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) පළමුවැනි ප්‍රකාශය අසත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය සත්‍ය වේ.