පළමුවැනි ප්‍රකාශය
Ag+(aq)/Ag(s) සහ Cu2+(aq)/Cu(s) ඉලෙක්ට්‍රෝඩ මගින් ගොඩනගන ලද විද්‍යුත් රසායනික කෝෂයක Cu සිට Ag දක්වා ඉලෙක්ට්‍රෝන ගලායෑම සිදු වේ. (E°Cu2+(aq)/Cu(s) = 0.34 V, E°Ag+(aq)/Ag(s) = 0.80 V)
දෙවැනි ප්‍රකාශය
Cu(s) | Cu2+(aq, 1 M) ‖ Ag+(aq, 1 M) | Ag(s) විද්‍යුත් රසායනික කෝෂයෙහි Cu2+(aq) | Cu(s) ඉලෙක්ට්‍රෝඩය කැතෝඩය වේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (3) පළමුවැනි ප්‍රකාශය සත්‍ය වේ. දෙවැනි ප්‍රකාශය අසත්‍ය වේ.