Score.lk ඇප් එක ගන්න

2024 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 30

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පහත දී ඇති සමතුලිත ප්‍රතික්‍රියාව සලකන්න.
H2(g) + I2(g) ⇌ 2HI(g) (උෂ්ණත්වය 600 °C දී KC = 50)
H2(g), I2(g) සහ HI(g) සම මවුලික ප්‍රමාණයන් පෙරදී රේචනය කරන ලද 2.0 dm3 දෘඪ-සංවෘත බඳුනකට කාමර උෂ්ණත්වයේදී ඇතුල් කර උෂ්ණත්වය 600 °C දක්වා වැඩි කරන ලදී. පද්ධතිය සමතුලිතතාවට එළඹීමේදී පහත සඳහන් කුමක් සිදු වේ ද? (QC = ප්‍රතික්‍රියා ලබ්ධිය)

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (5) QC < KC බැවින් වැඩිපුර HI(g) සෑදේ.