X දර අළු සාම්පලයක CaCO3, K2CO3 සහ නිෂ්ක්‍රිය ද්‍රව්‍යක් අඩංගු වේ. X හි CaCO3:K2CO3 මවුල අනුපාතය 2:1 වේ. X වල වියළි කුඩු කරන ලද 1.0 g ක සාම්පලයක් වැඩිපුර HCl සමග ප්‍රතික්‍රියා කරවන ලදී. භාවිත කළ HCl වල සාන්ද්‍රණය සහ පරිමාව පිළිවෙළින් 0.30 mol dm-3 සහ 25.0 cm3 වේ. ප්‍රතික්‍රියාව අවසන් වූ පසු, ඉතිරි වී ඇති HCl ප්‍රමාණාත්මකව එකතු කර 0.10 mol dm-3 NaOH සමග අනුමාපනය කරන ලදී. අන්ත ලක්ෂ්‍යයේදී බියුරෙට්ටු පාඨාංකය 15.0 cm3 විය. X දර අළු සාම්පලයේ CaCO3 ප්‍රතිශතය වන්නේ,
පිළිතුර බලන්න
ලකුණු දීමේ පටිපාටිය අනුව ඕනෑම පිළිතුරක් නිවැරදියි.