H—H, Cl—Cl සහ H—Cl හි බන්ධන ශක්තීන් පිළිවෙළින් 436, 242 සහ 431 kJ mol-1 වේ.
½H2(g) + ½Cl2(g) ⟶ HCl(g) ප්‍රතික්‍රියාවෙහි එන්තැල්පි වෙනස (kJ mol-1) වන්නේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) −92
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.