Score.lk ඇප් එක ගන්න

2024 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 11

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

FeCl3(s), NH3(g) සහ H2O(l) සමග ප්‍රතික්‍රියා කර Fe(OH)3 සහ NH4Cl සාදයි.
FeCl3(s) 97.5 g, NH3(g) 34 g සහ H2O(l) 27 g ප්‍රතික්‍රියා කිරීමට සැලැස්වූ විට ලබාගත හැකි වැඩිම Fe(OH)3 ප්‍රමාණය වනුයේ,
(H = 1, N = 14, O = 16, Cl = 35.5, Fe = 56)

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (3) 53.5 g