F2IO2+, F2BrO2− සහ IBrCl3− හි මධ්‍ය පරමාණු වටා ඉලෙක්ට්‍රෝන යුගල් ජ්‍යාමිති වනුයේ පිළිවෙළින්,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) චතුස්තලීය, ත්‍රිආනති ද්විපිරමීඩාකාර සහ අෂ්ටතලීය ය.
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.