පහත දක්වා ඇති සංයෝග රත් කළ විට, ඒවා, MCO3(s) —Δ→ MO(s) + CO2(g) ප්‍රතික්‍රියාව අනුව වියෝජනය වේ. අඩුම වියෝජන උෂ්ණත්වය ඇති සංයෝගය හඳුනාගන්න.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (1) BeCO3
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.
පහත දක්වා ඇති සංයෝග රත් කළ විට, ඒවා, MCO3(s) —Δ→ MO(s) + CO2(g) ප්‍රතික්‍රියාව අනුව වියෝජනය වේ. අඩුම වියෝජන උෂ්ණත්වය ඇති සංයෝගය හඳුනාගන්න.
නිවැරදි පිළිතුර: (1) BeCO3