Score.lk ඇප් එක ගන්න

2023 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 24

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

පිස්ටනයකින් සමන්විත සංවෘත බඳුනක T උෂ්ණත්වයේදී හා P1 පීඩනයේදී පරිපූර්ණ වායුවක් අඩංගු වේ. වායුව අයත් කරගන්නා පරිමාව 2.0 dm3 වේ. මෙම උෂ්ණත්වයේදී පරිමාව 5.0 dm3 දක්වා වැඩි කළ විට පීඩනය P2 දක්වා වෙනස් වේ. මෙම පද්ධතිය සම්බන්ධයෙන් පහත සඳහන් කුමන වගන්තිය නිවැරදි වේ ද?

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (1) වායුවේ සාමාන්‍ය චාලක ශක්තිය එසේම පවතී සහ P2 = 0.4 P1 වේ.