CH3OH(g) ⟶ CO(g) + 2H2(g) ; ΔH° = 91 kJ mol-1
තාප පරිවාරක සංවෘත දෘඪ බඳුනක් තුළ ඉහත ප්‍රතික්‍රියාව සම්පූර්ණත්වය කරා සිදුවේ.
(i) බඳුන තුළ අඩංගු ද්‍රව්‍යයන්හි උෂ්ණත්වය, (ii) ප්‍රතික්‍රියාවේ ΔS° හි ලකුණ, සම්බන්ධයෙන් පහත සඳහන් කුමක් නිවැරදි වේ ද? (උෂ්ණත්වය ; ΔS° හි ලකුණ)
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (2) අඩුවේ ; +