Score.lk ඇප් එක ගන්න

2022 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 9

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

CH4, CH3Cl, H2CO, HCN සහ NCO− වල කාබන් (C) පරමාණුවේ විද්‍යුත් සෘණතාව වැඩිවන අනුපිළිවෙළ වනුයේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (3) CH4 < CH3Cl < H2CO < HCN < NCO−