Score.lk ඇප් එක ගන්න

2022 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 10

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

X කාබනික සංයෝගය 2,4-DNP සමග පිරියම් කළ විට වර්ණවත් අවක්ෂේපයක් ලබා නොදෙයි. ආම්ලික K2Cr2O7 සමග X සංයෝගය පිරියම් කළ විට Y ඵලය සෑදේ. Y ඵලය 2,4-DNP සමග වර්ණවත් අවක්ෂේපයක් ලබා දේ. Y ජලීය Na2CO3 ද්‍රාවණයක් සමග පිරියම් කළ විට CO2 පිටකරයි. X සංයෝගය විය හැක්කේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (3)