Score.lk ඇප් එක ගන්න

2022 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 7

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

නිවැරදි ප්‍රකාශය තෝරන්න.

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) Xe, CH4, CH3NH2 සහ CH3OH වල තාපාංක CH4 < Xe < CH3NH2 < CH3OH යන පිළිවෙළට වැඩි වේ.