අල්ප වශයෙන් ද්‍රාව්‍ය වන AB2 ලවණයේ සංතෘප්ත ජලීය ද්‍රාවණයක්, 25 °C දී සාදාගන්නා ලදී. AB2 හි ද්‍රාව්‍යතා ගුණිතය 25 °C දී 3.20 × 10-8 mol3 dm-9 වේ. සංතෘප්ත ද්‍රාවණයේ B− අයනයේ සාන්ද්‍රණය (mol dm-3) වන්නේ,
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) 4.0 × 10-3
R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.