25 °C දී ඝන ලෙඩ් අයඩයිඩ් (PbI2) වැඩිපුර ප්‍රමාණයක් සමග සමතුලිතව පවතින ජලීය ලෙඩ් අයඩයිඩ් ද්‍රාවණ 1.0 dm3 ක් තුළ Pb2+(aq) අයන a mol ප්‍රමාණයක් අඩංගු වේ. පහත සඳහන් කුමක්/කුමන ඒවා මෙම පද්ධතිය සඳහා නිවැරදි වේ ද?
- (a)පරිමාව දෙගුණ කළ විට Pb2+(aq) ප්‍රමාණය 2a mol වේ.
- (b)පරිමාව දෙගුණ කළ විට Pb2+(aq) සාන්ද්‍රණය 2a mol dm-3 වේ.
- (c)ඝන NaI(s) ස්වල්ප ප්‍රමාණයක් එකතු කළ විට Pb2+(aq) ප්‍රමාණය අඩු වේ.
- (d)පරිමාව දෙගුණ කළ විට Pb2+(aq) ප්‍රමාණය a/2 mol වේ.
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (5) වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි