පිළිතුරු දෙන ආකාරයඅංක 31 සිට 40 තෙක් එක් එක් ප්‍රශ්නය සඳහා දී ඇති (a), (b), (c) සහ (d) යන ප්‍රතිචාර හතර අතුරෙන්, එකක් හෝ වැඩි සංඛ්‍යාවක් හෝ නිවැරදි ය. නිවැරදි ප්‍රතිචාරය/ප්‍රතිචාර කවරේ දැ'යි තෝරා ගන්න.
- (a) සහ (b) පමණක් නිවැරදියි
- (b) සහ (c) පමණක් නිවැරදියි
- (c) සහ (d) පමණක් නිවැරදියි
- (d) සහ (a) පමණක් නිවැරදියි
- වෙනත් ප්‍රතිචාර සංඛ්‍යාවක් හෝ සංයෝජනයක් හෝ නිවැරදියි
පහත දැක්වෙන ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය සලකන්න (බෙන්සීන් + Cl2/FeCl3 ⟶ ක්ලෝරොබෙන්සීන්).
පහත දැක්වෙන අයනවලින් කුමක්/කුමන ඒවා මෙම ප්‍රතික්‍රියාව සිදුවන අතරතුර සෑදේ ද? ((c) සහ (d) ව්‍යුහ රූපයේ දැක්වේ.)
- (a)FeCl4−
- (b)FeCl4+
- (c)රූපයේ (c) ලෙස දැක්වෙන කාබොකැටායනය
- (d)රූපයේ (d) ලෙස දැක්වෙන කාබොකැටායනය
පිළිතුර බලන්න
නිවැරදි පිළිතුර: (4) (d) සහ (a) පමණක් නිවැරදියි