Score.lk ඇප් එක ගන්න

2022 A/L රසායන විද්‍යාව: ප්‍රශ්නය 28

R = 8.314 J K-1 mol-1 · NA = 6.022 × 1023 mol-1 · h = 6.626 × 10-34 J s · c = 3 × 108 m s-1 · ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු නොලැබේ.

උෂ්ණත්වය 25 °C දී විද්‍යුත් රසායනික කෝෂයක් තුළ සිදුවන 2H2O2(aq) ⟶ 2H2O(l) + O2(g) ප්‍රතික්‍රියාවෙහි E°cell +0.55 V වන අතර මෙම ක්‍රියාවලියෙහි අර්ධ-ප්‍රතික්‍රියා වන්නේ,
O2(g) + 4H+(aq) + 4e ⟶ 2H2O(l) ---- (1), E°1 = 1.23 V
O2(g) + 2H+(aq) + 2e ⟶ H2O2(aq) ---- (2), E°2 = ?
ප්‍රතික්‍රියාව (2) හි සම්මත ඔක්සිහරණ විභවය E°2 වනුයේ,

පිළිතුර බලන්න

නිවැරදි පිළිතුර: (4) +0.68 V